මත්පැන් ලෝලීන්ට තරු පෙනෙන්නම.. බීලත් හමාර ද?. නැත්නම්.. මත්පැන් විකිණීම ගැන තීරණයක්?.

Report

තරු පන්තියේ හෝටල් සහ ආපනාශාලා සඳහා නව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.

ඒ සඳහා සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහ සුරාබදු නිවේදනයන්ට අනුව අනෙකුත් සුදුසුකම් සපුරාලිය යුතු වේ.

දෙසැම්බර් 14 වෙනිදා සිට.. වහාම, තහනම් කිරිමක් ගැන ජනතාවට දැනුම්දීමක් මෙන්න..

දෙසැම්බර් 14 වෙනිදා සිට.. වහාම, තහනම් කිරිමක් ගැන ජනතාවට දැනුම්දීමක් මෙන්න..

රජය එකපාර වාහන ගෙන්නයි ද?. පෝලිමේ.. වාහන ගන්න ලක්ෂ ගණන් ඇඩ්වාන්ස් දැන්මම ගෙවලා..

රජය එකපාර වාහන ගෙන්නයි ද?. පෝලිමේ.. වාහන ගන්න ලක්ෂ ගණන් ඇඩ්වාන්ස් දැන්මම ගෙවලා..

ඒ අනුව, මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ද සහිතව එලෙස නව මත්පැන් බලපත්‍ර නිකුත් කරන බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසීය.

මේ වන විට සියලුම සිල්ලරට මත්පැන් විකිණීමේ නව බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා ඇත.

ඒ පසුගිය වසර කිහිපය තුළ නිකුත් කරන ලද බලපත්‍ර සම්බන්ධයෙන් හටගෙන ඇති මතභේදාත්මක තත්ත්වය පිළිබද අවධානය යොමු කරමින් ය.

You May Like This Video👇 

.