මිරිස්සේ සුද්දන්ට සුද්දේ දෙන වනජීවී ටිකට් කැඩිල්ල. - මෙන්න මේවානම් සුපිරියටම කිලින් කරන්න ඕනේ. - (VIDEO)

Report

වනජීවී දෙපාර්තමේන්තුවේ මිරිස්ස කාර්යාලය මිරිස්සේ ඩොල්ෆින් සහ තල්මසුන් නැරඹීම සඳහා පැමිණෙන විදේශිකයන්ට එක ටිකට එකක් පමණක් ලබාදී වංචනික ලෙස මුදල් ගසා කෑමක් ගැන තොරතුරු වාර්තා වෙනවා.

මිරිස්සේ බෝට්ටු ක්‍රියාකරුවෙක් කියා සිටියේ, රජයේ නිලධාරීන් විසින් මෙම වංචාව සිදු කරන බවත්, එක් ටිකට් එකකින් රු.15000 පමණ මුදලක් වංචනික ලෙස සඟවා ගන්නා බවත්ය.

නාමල්ගේ නීති උපාධිය ගැන පරීක්ෂණයක්. - CIDයට ලැබුණු උපදෙස මෙන්න.

නාමල්ගේ නීති උපාධිය ගැන පරීක්ෂණයක්. - CIDයට ලැබුණු උපදෙස මෙන්න.

 

දරුවන් 12 දෙනෙකුට පියෙක් වූ එලෝන් මස්ක්ගේ දරුවන්ට මෝදිගෙන් පංචතන්ත්‍රය.

දරුවන් 12 දෙනෙකුට පියෙක් වූ එලෝන් මස්ක්ගේ දරුවන්ට මෝදිගෙන් පංචතන්ත්‍රය.

ඊට අදාල වීඩියෝ දර්ශන පහතින්,