උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් භාර දීමට දින නියම වේ. තවත් පිරිසකට විශේෂ අවස්ථාවක්.

Sri Lanka Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination
By Wayomi Apr 27, 2023 12:58 PM GMT
Wayomi

Wayomi

Report

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා අයදුම්පත් අද සිට මැයි 02 දක්වා අන්තර්ජාලය ඔස්සේ භාරගනු ලබන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, සඳහා මීට අයදුම් නොකළ ගුරුවරුන් සහ 2022 දෙසැම්බර් 31 න් පසු විශ්‍රාම ගිය ගුරුවරුන්ට ද අයදුම් කිරීමේ හැකියාව පවතිනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW