තවත් මිල ඉහළ දැමීමක්? සියලුම බේකරි නිෂ්පාදනවල මිල සම්බන්ධයෙන් අද ගන්න යන තීරණය

Report

පවතින තත්ත්වය හමුවේ බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අද (23) දින තීරණයක් ගන්නා බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

ඒ අනුව ඉන්ධන මිල ඉහළ යෑම හමුවේ සිය ක්ෂේත්‍රය දැඩි වශයෙන් අර්බුදයකට ලක්වී තිබෙන බව එහි සභාපති එන්.කේ ජයවර්ධන ප්‍රකාශ කර ඇත.

එසේම ඔහු කියා සිටියේ පාන් ඇතුළු සියලුම බේකරි නිෂ්පාදන නිපදවීමේ සිට බෙදාහැරීම දක්වා ඉන්ධන අත්‍යවශ්‍ය සාධකයක් වන බවයි.

අද බස් ධාවනයෙන් ඉවතට? බස් ගාස්තුත් 10%කට වැඩිය වැඩි මිලකින් සංශෝධනය විමට නියමිතයි

අද බස් ධාවනයෙන් ඉවතට? බස් ගාස්තුත් 10%කට වැඩිය වැඩි මිලකින් සංශෝධනය විමට නියමිතයි

ඉන්ධන ගැන මුළු රටම බලන් හිටපු සුබ ආරංචිය - අද රාත්‍රීයේ සිට QR කේතය යටතේ ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළට

ඉන්ධන ගැන මුළු රටම බලන් හිටපු සුබ ආරංචිය - අද රාත්‍රීයේ සිට QR කේතය යටතේ ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළට

මැයි මාසයේ සිට ක්‍රියාත්මක වෙන අලුත්ම ගාස්තුව මෙන්න

මැයි මාසයේ සිට ක්‍රියාත්මක වෙන අලුත්ම ගාස්තුව මෙන්න