ඉහළම ආහාර උද්ධමනයක් ඇති රටවල් වලින් ශ්‍රී ලංකාව ඉවතට..
Sri Lanka
World Bank
Sri Lanka Food Crisis
By krishani
ලෝකයේ ඉහළ ආහාර උද්ධමනයක් සහිත රටවල් 10 ඇතුළත දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ඇත.
ඉහළම උද්ධමනය සහිත රට ලෙස ලෝක බැංකුවේ මෙම ශ්‍රේණිගත කිරීමට අනුව ලෙබනනය පසුවන අතර එහි උද්ධමනය ප්‍රතිශතය 261% ක් වේ.
දෙවන ස්ථානයේ සිම්බාබ්වේ පසුවන අතර එහි ප්‍රතිශතයක් ලෙස 128% ක් දැක් වේ.
ආර්ජන්ටිනාව, ඉරානය, තුර්කිය, ඊජිප්තුව, රුවන්ඩාව ඇතුළු රටවල් ද පිළිවෙළින් ආහාර උද්ධමන දර්ශකයේ ඉහළින් පසු වේ.
කෙසේවෙතත්, පසුගිය වසරේ සිට ශ්‍රී ලංකාව මෙම දර්ශකයේ මුල් රටවල් 3 අතරට ඇතුළත්ව තිබුණු අතර ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය 47.6%ක් වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |