තිරිගු පිටි මිළ පහලට..? පාන් මිළෙත් වෙනසක්

By Sithumi Oct 29, 2022 03:09 PM GMT
Sithumi

Sithumi

Report

පිටකොටුවේ තොග වෙළඳුන් විසින් තිරිඟු පිටි කිලෝවක තොග මිල තවදුරටත් පහත තමා තිබේ. ඒ අනුව ඔවුන් විසින් ආනයනය කරන පිටි කිලෝවක් රුපියල් 250ක් දක්වා තොග මිල පහත දමා ඇත. 

  රජය විසින් විවෘත ගිණුම් හරහා තිරිඟු පිටි ආනයනය අවසර දීම මෙසේ මිල පහළ යාම ට බලපා ඇත. 

 මෙම ක්‍රමය හරහා දැනටමත් විශාල පිටි ප‍්‍රමාණයක් ආනයනය කර ඇත. දැනට වෙලද පලේ සාමාන්‍ය ප‍්‍රමාණයේ පාන් රාත්තලක අවම මිල රුපියල් 190කි.