අද සිට යළිත් තිරිඟු පිටි මිල ඉහළට..!

By Sewvandhi May 19, 2022 05:32 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ප්‍රිමා සමාගම විසින් බේකරි නිෂ්පාදන සදහා යොදා ගන්නා සහ අනෙකුත් ආහාර පිලියෙල කිරිම සදහා යොදා ගන්නා තිරිගු පිටි කිලෝවක් අද දින සිට රු 40 කින් ඉහල දමන ලෙසට දිවයිනේ සියළුම අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දි ඇත. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now