හසලක නායයෑමෙන් පුද්ගලයින් 05 දෙනෙකු මරුට
By Kanchana
හසලක මිනිපේ පමුනුපුර ප්‍රදේශයේ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් 05දෙනෙකු මියගොස් තවත් 12දෙනෙකු අතුරුදන්ව ඇත.
අතුරුදන් වූ පුද්ගලයින් සොයා මෙහෙයුම් සිදු කරන වග මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සදහන් කරයි.