දක්ෂිණ අධිවේගය කඩුවෙල පිටවීමේ පිවිසුම ගංවතුරින් යටවෙයි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල පිටවීම් ස්ථානය ජලයෙන් යටව ඇත.
ඒ අනුව කඩවත දෙසින් පැමිණෙන රථවාහන මෙම ගැටළුවට මුහුණදී තිබේ .
ප්‍රවාහන,මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ මේ හේතුව නිසා විකල්ප මාර්ග භාවිත ලෙසයි