කොළඹ නගරයේ වාණිජ මධ්‍යස්ථානයක හදිසි ගින්නක්. (VIDEO / PHOTOS)

By Wayomi Dec 26, 2023 04:23 AM GMT
Report

කොළඹ අමරවීදියේ පිහිටි වාණිජ මධ්‍යස්ථානයක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

අමරවීදි - ග්‍රීන් ලයින් ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී මෙම අනතුර සිදුව ඇති අතර මේ වන විට ගිනි නිවන රථ ගින්න මැඩපැවැත්වීමට උත්සහ ගනිමින් සිටිනවා.

කොළඹ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගින්න අවට දැඩි දුමාරයක් පවතින බවයි.



GalleryGalleryGalleryGallery