බිහිසුණු අනතුරක් - පෑලියගොඩ මැනිං වෙළඳපොළ ගිනිගනී
By Ashfa
පෑලියගොඩ මැනිං වෙළඳපොළේ අද උදෑසන ඇති වූ ගින්නකින් වෙළඳසැල් 20 කට පමණ හානි සිදුවී තිබේ.
ගිනි නිවන හා ගලවා ගැනීමේ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසුවේ ගින්න මේ වන විට පාලනය කර ඇති බවයි.
ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ හතරක් යොදවා තිබුණි.