මහ වැසි මැද කොළඹ, ගෑස්පහ හන්දියේ දැවැන්ත ගින්නක් - ගින්න නිවීමට ගිනි නිවීමේ රථ 03ක්

By Kaushi Aug 03, 2026 02:08 PM GMT
Report

කොළඹ, ගෑස්පහ හන්දියේ වෙළඳසැලක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව මෙම ගින්න මැඩ පැවැත් වීමට මේ වනවිට ගිනි නිවීමේ රථ 03ක් පිටත් කර ඇති බව බලධාරීන් පවසන බව සඳහන්.

එසේම මෙම ගින්න හේතුවෙන් එම ප්‍රදේශයේ රථවාහන ගමනාගමනයට ද බාධා එල්ල විය හැකි බැවින්, ඒ අවට ගමන් ගන්නා පිරිස් සහ රියදුරන් වෙත මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටියි.

කෙසේ වෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන්.

දිවයිනේ සියලුම රජයේ පාසල්වලට විශේෂ දැනුම්දීමක් - හෙට මේ පාසල් වසයි

දිවයිනේ සියලුම රජයේ පාසල්වලට විශේෂ දැනුම්දීමක් - හෙට මේ පාසල් වසයි

ලංකාවට තවත් නරක ආරංචියක් - පැසිෆික් මුහුදේ ටයිෆූන් සුළි කුණාටුව නිසා 6 වෙනිදයින් පස්සේ වෙන දේ - දිවයිනටම රතු එළියක්

ලංකාවට තවත් නරක ආරංචියක් - පැසිෆික් මුහුදේ ටයිෆූන් සුළි කුණාටුව නිසා 6 වෙනිදයින් පස්සේ වෙන දේ - දිවයිනටම රතු එළියක්

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න