ප්‍රධාන නගරයක නිවාස කිහිපයක හදිසියේ ගින්නක්..(VIDEO)

Police Accident Fire accident Borelle
By Aruna Jan 21, 2022 06:09 AM GMT
Aruna

Aruna

Report

බොරැල්ල කිතුල්වත්ත මාර්ගයේ නිවාස කිහිපයක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න මැඩපැවත්වීම සඳහා මේ වනවිට කොළඹ මහනගරසභාවේ ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවීමේ රථ 6ක් යොමුකර ඇති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

කෙසේවෙතත් ගින්නට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණයවී නැහැ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now