කුෂ් මත්ද්‍රව්‍ය සමග ඉන්දීය ජාතිකයෙකු අල්ලයි

Report

කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1කට අධික තොගයක් සමග විදෙස් ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය එක්ව සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය.

ඉරානයට සම්බන්ධ ත්‍රස්ත ජාලයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ බිඳ වැටේ

ඉරානයට සම්බන්ධ ත්‍රස්ත ජාලයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ බිඳ වැටේ

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 35ක් වන ඉන්දීය ජාතිකයෙකු බව සඳහන් වේ. සිද්ධිය සම්බන්ධයෙන් ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.

ඩයනා ගම­ගේට එරෙහි නඩු 7න් 5ක් පව­ත්වා­ගෙන යනවාද තීන්දුව මැයි 26 දා

ඩයනා ගම­ගේට එරෙහි නඩු 7න් 5ක් පව­ත්වා­ගෙන යනවාද තීන්දුව මැයි 26 දා