තානායමක කාලගෝට්ටියක්

police sri lanka arrested Wawniha
By Sithumi Jun 15, 2021 12:37 PM GMT
Sithumi

Sithumi

Report

වවුනියාවෙ නගර සභාවේ සභාපති වරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පසුව පොලිස් ඇප මත මුදා හැර තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ වව්නියාව තානායමේ කළමනාකාරවරයාට පහර දී එහි සේවකයන් දෙදෙනෙකුට තර්ජනය කළේ යැයි සභාපතිවරයාට එරෙහිව ලැබුණු පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  

Join now