මෙහෙමත් තාත්තලා අවුරුද්දක් එක දිගට උගන්නලා පුතා විභාගයට 6/100 ගත්ත නිසා තාත්තා කරපු දේ (PHOTO)

Report

බීජිං – චීනයේ පියෙකු තම පුත්‍රයාගේ අධ්‍යාපනය සදහා වසරකට ආසන්න කාලයක් දැඩි උත්සාහයක යෙදී සිටියේය.

දිනපතා පැය ගණන් ඔහුගේ පාඩම් සඳහා කැප කරමින් පුත්‍රයාට නිවසේදිම පුද්ගලිකව ඉගැන්වීමක් සිදු කළේය.

මම ජර්මනියට ආවේ එල්.ටී.ටී.ඊ ප්‍රබලයෙක් හමුවෙන්නලු.. කතා හදපු අයට ලුණු ඇඹුල් ඇතුව ජනපති දෙසයි

මම ජර්මනියට ආවේ එල්.ටී.ටී.ඊ ප්‍රබලයෙක් හමුවෙන්නලු.. කතා හදපු අයට ලුණු ඇඹුල් ඇතුව ජනපති දෙසයි

කෙසේවෙතත්, පුත්‍රයා පාසල් විභාගයකදී ලබාදුන් ලකුණු 100යෙන් 6ක් පමණක් වීම නිසා මේ පියාගේ සිත බිඳී ගිය බව වාර්තා වෙයි.

ඔහුගේ ආවේගය පාලනය කළ නොහැකි වූ අතර, පුත්‍රයාගේ විභාග ප්‍රතිඵල දැකීමෙන් අනතුරුව ඔහු පැය ගණනක් අඬන වීඩියෝවක් සමාජ මාධ්‍යවල ව්‍යාප්ත වී තිබේ.

මේ පිළිබඳව සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් රැසක් විවිධ ප්‍රතිචාර පළ කරමින් ඇත.

ගුවන් අනතුරේ මරණ සංඛ්‍යාව ඉහළට විමර්ශණ වාර්තාව එළියට...

ගුවන් අනතුරේ මරණ සංඛ්‍යාව ඉහළට විමර්ශණ වාර්තාව එළියට...

කෙනෙකුක් මෙයට "අධ්‍යාපනයට වඩා වැදගත් වන්නේ දරු සිත් ගොඩදැමීමයි" යැයි කියා ඇත.

Gallery