9 හැවිරිදි දැරියව තාත්තා 55 හැවිරිදි පුද්ගලයෙකුට කසාද බඳින්න විකුණලා (PHOTOS)

AFGANISTAN PARVANA MALIK ABDHULL BEGERS
By Sewvandhi Nov 04, 2021 10:07 AM GMT
Sewvandhi

Sewvandhi

Report

තම පවුලේ ජීවිකාව රැකගැනීම වෙනුවෙන් 09 හැවිරිදි කුඩා දියණිය 55 හැවිරිදි පුද්ගලයෙකුට අලෙවි කළ පියෙකුගේ පුවතක් ඇෆ්ගනිස්ථානයෙන් අසන්නට ලැබේ.

පර්වානා මලික් නමැති මෙම දැරිය 55 හැවිරිදි පුද්ගලයාගේ මනාලිය විමට මෙලෙස අලෙවි කර තිබේ. ඇගේ පියා වන අබ්දුල් දැරිය මිලදී ගත් පුද්ගලයාගෙන් ඉල්ලා තිබෙන්නේ කිසි විටෙකත් ඇයට පහර නොදෙන ලෙසයි.

විසින් වාර්තාකර ඇති අතර මහලූ පුද්ගලයා දැරිය රැගෙන යන අවස්ථාවේ ඇගේ පියා හඬා වැටෙන්නට විය.

ඇෆ්ගනිස්ථාන අර්බුදය නිසා එරට ආර්ථිකය බිඳ වැටී වැසියන් හිඟාකන තත්ත්වයට පත්ව ඇත. මීට පෙර දස හැවිරිදි දැරියක් 70 හැවිරිදි පුද්ගලයෙකුට අලෙවි කළ පුවතක්ද වාර්තා විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


GalleryGalleryGallery
ReeCha