පලවන අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් ගුවන් සේවා අධිකාරියෙන් දැනුවත් කිරීමක්

Report

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් නිකුත් කළ නිවේදනයකට අනුව, ශ්‍රී ලංකාවේ සිට රෝමය බලා පිටත්වූ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම අයත් යූ.එල් 1213 ගුවන් යානය සම්බන්ධ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ තොරතුරු සත්‍යභාවයෙන් තොර බව වාර්තා කර තිබේ.

නිවේදනයේ සඳහන් කළේ, යූ.එල් 1213 ගුවන් යානය අද (09) රෝමය බලා පිටත්වූ අතර, එම ගමන යුරෝපයෙන්, මැදපෙරදිග හරහා ගමන් කිරීමට සැලසුම් කරන ලද මගීන්ට ඍජුව රෝමය බලා ගමන් කිරීමට හැකි වන පරිදි සහ යුරෝපය ආශ්‍රීතව රැඳී සිටින සංචාරකයින් සහ ශ්‍රී ලාංකික මගීන් මෙරටට ගෙන්වා ගැනීමේ අරමුණක් ඇතිව සිදු වූ බවයි.

තුන්වන ලෝක යුද්ධයට යන මාර්ගය! පුටින්ගේ ප්‍රකාශ ගැන මොසාඩ් අනතුරු අඟවයි

තුන්වන ලෝක යුද්ධයට යන මාර්ගය! පුටින්ගේ ප්‍රකාශ ගැන මොසාඩ් අනතුරු අඟවයි

කෙසේ වෙතත්, මෙම ගමන රජයේ අමාත්‍යවරයෙකු මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධ සැලැස්මක් බව සමාජ මාධ්‍යවල පළ වූ තොරතුරු අසත්‍ය බවද අධිකාරිය අවධාරණය කරයි.

නිවේදනයේ සඳහන් කළේ, එම අමාත්‍යවරයා දින කිහිපයකට පෙර මෙරටට පැමිණ ඇති බවයි.

බිහිසුණු අනතුරක් - එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හෙලිකොප්ටරයක් අනතුරට

බිහිසුණු අනතුරක් - එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හෙලිකොප්ටරයක් අනතුරට