තග දාන්න ගිය ඇමති ලාල්කාන්තට ෆේස්බුක් එකෙන් සැර ප්‍රහාරයක් - මාලිමාවේ සෙට් එකත් ඇමතිට නෙළයි

Report

කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා අද (25) පෙරවරුවේ සිය ෆේස්බුක් පිටුව ඔස්සේ ප්‍රකාශ කර සිටියේ, “එක් එක් පුද්ගලයන්ගේ අවශ්‍යතා අනුව ආණ්ඩු ක්‍රියා නොකරන බවයි” යන්නයි.

ඔබටත්,එයාටත්,මෙයාටත් අරයටත් ඕන විදියට ආණ්ඩුකරන්නේ නැත. ආණ්ඩුකිරීමට තීරණ ගන්නා නියමිත ආයතන ව්‍යුහයක් ඇත.. ඔබ හෝ මම කැමති වුණත් නැතත් එය එසේය...

"ඩොලරය 450ට ගියත් කමක් නෑලු" - මුදල් අමාත්‍යාංශයේ කෙරුවාව නාමල් රාජපක්ෂ රටටම හෙළි කරයි

"ඩොලරය 450ට ගියත් කමක් නෑලු" - මුදල් අමාත්‍යාංශයේ කෙරුවාව නාමල් රාජපක්ෂ රටටම හෙළි කරයි

එම ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයට ඡන්දය ප්‍රකාශ කළ පිරිස් ඇතුළු ෆේස්බුක් භාවිතා කරන්නන් විසින් විවිධ විවේචනාත්මක අදහස් පළ කර තිබුණි.

ඒවායින් කිහිපයක් පහතින් දැක්වේ.  

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery