ආයෙත් පෝලිමට මුහුණු ආවරණ දාන්න ලෑස්ති වෙන්න - ලංකාවෙන් මෙනින්ජයිටිස් රෝගීන් 100 පනී - ලොක්ඩවුන් වැටීමේ අවදානමක්?

Report

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වන උණ තත්ත්වය මෙනින්ජයිටිස් ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ, වාර්තා වූ රෝගීන් සඳහා කරන ලද කොඳු ඇට පෙළේ තරල පරීක්ෂණවලින් බහුතරයක් ළමයින් බව අනාවරණය වී ඇති බවයි.

උණ, හිසරදය, වමනය සහ ඔක්කාරය, බෙල්ල වටා තද ගතිය සහ හිරු එළියට නිරාවරණය වීමේ අපහසුතාව මෙනින්ජයිටිස් රෝග ලක්ෂණ ලෙස හඳුනාගෙන ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ මෙම තත්ත්වය සමීප සම්බන්ධතා, පානීය ජලය සහ ස්පර්ශය හරහා සම්ප්‍රේෂණය වන බවයි.

ලංකාවේ තත්ත්වෙත් නරක අතට - මෙනින්ජයිටිස් රෝගීන් 66ක් මතුවෙයි

ලංකාවේ තත්ත්වෙත් නරක අතට - මෙනින්ජයිටිස් රෝගීන් 66ක් මතුවෙයි

මේ දක්වා දෙනියාය, දියතලාව, කුරුණෑගල සහ මහනුවර යන ප්‍රදේශවලින් රෝගීන් 100 කට වැඩි පිරිසක් හඳුනාගෙන ඇත. තවද, මෙනින්ජයිටිස් රෝගය සම්බන්ධයෙන් මහජනතාව අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බව ලේකම්වරයා පැවසීය.

රෝගය වැළැක්වීම සඳහා, ජනතාව සිසිල් කළ ජලය පානය කළ යුතු බවත්, මුහුණු ආවරණ පැළඳිය යුතු බවත්, ජනතාව එක්රැස් වන ස්ථානවල රැඳී සිටීමෙන් වැළකී සිටිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

ආයේ බැංකු ණයක් අරන් වාහන ගන්න බැරිවෙයි - ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වාහන ණයට නීතියක්

ආයේ බැංකු ණයක් අරන් වාහන ගන්න බැරිවෙයි - ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වාහන ණයට නීතියක්