ප්‍රවීණ රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ මියගිය බවට පළවන වාර්තා වල ඇත්ත නැත්ත (PHOTOS)

FAKE NEWS ACTRESS IRANGANI SERASINGHE
By Sewvandhi Nov 29, 2021 01:00 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ප්‍රවීණ රංගන ශිල්පිනී අයිරාංගනි සේරසිංහ දිවි සැරිය නිම කළ බවට වන විවිධ වාර්තා සහ පෝස්ටු සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව හුවමාරු වනවා.

මේ සම්බන්ධයෙන් සොයා බැලීමේ දී අයිරාංගනි සේරසිංහ මහත්මිය සඳහන් කළේ ඇය ඉතාමත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි.

කෙසේ වෙතත් නිවසේ සිටියදී හදිසියේ ඇතිවූ ක්ලාන්ත තත්ත්වයක් හේතුවෙන් ඇය නිවසේ ඇද වැටුණු බවත්, කෙසේ වෙතත් මේ වන විට තමන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවත් ඇය වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර ගායන ශිල්පී දයාන් විතාරණ මහතා ද සිය ෆේස්බුක් පිටුවේ මෙම පුවත අසත්‍ය බව සඳහන් කරමින් දැන්වීමක් පළ කර තිබුණා..

එය පහතින්..

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery