අදත් ෆේස්බුක් එකට හරි ද?.

Report

මේ වන විට ෆේස්බුක් සමාජ මාධ්‍යයේ ගැටළු කිහිපයක් පැන නැග ඇති බව වාර්තා විය.

අදත් ෆේස්බුක් එකට හරි ද?. | Facebook

ඒ හේතුවෙන් පරිශීලකයින් අපහසුතාවයකට පත්ව ඇත.

තම මිතුරන් නොපෙන්වීම, කවර් පොටෝස් නොපෙන්වීම, අප්ලෝඩ් පොටෝස් නොපෙන්වීම ඒ අතර වන බව ෆේස්බුක් පරිශීලකයින් සඳහන් කළේ ය.

ඒ සම්බන්ධයෙන් සිදුව ඇති දෝශය තවමත් අනාවරණය වී නොමැත.

කෙසේ වෙතත්, මේ වන තෙක් ඒ පිලිබදව කිසිදු නිල ප්‍රකාශයක් ෆේස්බුක් සමාගමේ මව් සමාගම වන මෙටා සමාගමෙන් සඳහන් කර නොමැත.