ගිනිගත් නෞකාව නිසා පීඩාවට පත්වූවන්ට සහන සලසන්න අමෙරිකාවෙන් ආධාර

sri lanka america Express pearl
By Sithumi Jun 11, 2021 11:52 AM GMT
Report

එම්.වී. එක්ස් ප්‍රෙස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් පීඩාවට පත්වූ මෙරට ජනතාව සඳහා අමෙරිකාව විසින් ඩොලර් ලක්ෂයක ආධාරයක් ලබාදී තිබෙනවා.

ඒ අනුව මේ මඟින් ධීවර ජනතාවට සහ ඔවුන්ගේ පවුල්වලට කඩිනමින් උපකාර ලබාදීමට හැකි වනු ඇති බව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය පවසනවා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now