ගිනිගත් නැවේ ගමන් පථ දත්ත ගබඩා කළ උපාංගය CIDයට

Peral express Sri lanka harber
By Sithumi Jun 05, 2021 02:10 PM GMT
Report
නාවික හමුදාව සහ වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය විසින් ගිනිගැනීමට ලක්වූ එස්ක්ප්‍රස් පර්ල් නෞකාවේ ගමන් පථ දත්ත ගබඩා කරතිබූ උපාංගය අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුවට භාර දීමට නියමිත බව පොලීසිය පවසයි.