එක්ස්-ප්‍රෙස් පර්ල් නෞකාවේ දේශීය සමාගමේ නිලධාරීන් 07ක් අත්අඩංගුවට

arrest x press pearl local agent sea consortium
By Sewvandhi Jul 10, 2021 07:18 AM GMT
Sewvandhi

Sewvandhi

Report

එක්ස්-ප්‍රෙස් පර්ල් නෞකාවේ, දේශීය සමාගමවන "Sea Consortium"හි නිලධාරීන් 07 දෙනෙකු අපරාද විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ReeCha