පොල් වතුරෙන් මේ වගේ පුදුම හිතෙන දෙයක් කරන්න පුලුවන් වෙයි කියලා ඔයා කවදාහරි හිතුවද?.
By krishani
පොල් වතුර අපනයනය කිරීම මගින් රුපියල් මිලියන 3439ක ආදායමක් ලබා ගැනීමට හැකිව තිබෙනවා.
ඒ බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා මහතා සඳහන් කළේ ය.
පසුගිය වසරේ පෙබරවාරි මාසය තුළ පොල්වතුර අපනයනය කිරීම මගින් උපයා ඇති මුදල රුපියල් මිලියන 2705ක් වේ.
ඒ අනුව පසුගිය වසරේ පෙබරවාරි මාසය හා සැසදීමේ දී එය රුපියල් මිලියන 734 ක ඉහළ යාමකී.
කෙසේ වෙතත්, පසුගිය වසරේ දී පොල් වතුර අපනයනයෙන් උපයා ගත් මුදල රුපියල් මිලියන 2,705ක් වේ.