පිපිරීම් දෙකකින් පුද්ගලයන් 12ක් ජිවිතක්ෂයට.
By krishani
වයඹදිග පාකිස්ථානයේ ස්වැට් නිම්නයේ පිහිටි ත්‍රස්ත මර්දන කාර්යාලයක සිදු වූ පිපිරීම් දෙකකින් පුද්ගලයින් 12 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
මියගිය අය අතුරින් බහුතරයක් පොලිස් නිලධාරින් වන අතර ප්‍රහාරයක් බවට සැකකෙරෙන සාක්ෂි කිසිවක් නොමැත.
පිපිරීම පතොරම් ගබඩාවක සිදු වූ විදුලි කාන්දුවක් නිසා සිදුවන්නට ඇති බවට පොලීසිය සැක කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |