පාසල් සිසුන්ට සුභම සුභ ආරංචියක් - ලබන මාසයේ සිට මිල අඩු කිරීමට තීරණයක්

Report

ජාතික පොත් ව්‍යාපාරික සංගමය පවසන්නේ ලබන මාසයේ සිට සියලුම අභ්‍යාස පොත්වල මිල සියයට 18කින් අඩු කිරීමට නියමිත බවයි.

එම සංගමය සඳහන් කරන්නේ මෙවර අයවැය මඟින් ලබාදුන් එකතු කළ අගය මත බදු (VAT) සහන හේතුවෙන් මෙම මිල අඩු කිරීම සිදුකරන බවයි.

අද ලංකාවම පුදුම කරපු රන් මිල - රන් වෙළඳපොළ උඩුයටිකුරු කරමින් මිල ගණන් වෙනස් වෙයි

අද ලංකාවම පුදුම කරපු රන් මිල - රන් වෙළඳපොළ උඩුයටිකුරු කරමින් මිල ගණන් වෙනස් වෙයි

ඒ අනුව, ලබන මාසයේ සිට වෙළෙඳපොළේ අලෙවි කෙරෙන සියලුම අභ්‍යාස පොත්වල මිල සියයට 18කින් පහළ යනු ඇති බව ජාතික පොත් ව්‍යාපාරික සංගමය සඳහන් කරයි.

පාසල් සිසුන්ට සුභම සුභ ආරංචියක් - ලබන මාසයේ සිට මිල අඩු කිරීමට තීරණයක් | Exercise Book Prices To Drop 18 Next Month