සුරේෂ් සලේ අධිකරණ වෛද්‍ය නිලධාරි හමුවට
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා මත, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අද (29) පෙරවරුවේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කරන ලදී.
මෙම ඉදිරිපත් කිරීම සිදුකරනු ලැබුවේ පරීක්ෂණ ක්‍රියාවලියට අදාළ නීතිමය පියවරක් ලෙසය.