තවත් ලොක්කෙක් රිමාන්ඩ්

Report

අයථා ආකාරයට රුපියල් ලක්ෂ 360කට අධික වත්කම් සහ දේපොළ උපයා ගැනීම සම්බන්ධයෙන් සැකපිට අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සිරිල් මුණසිංහ නමැත්තා එළඹෙන 22 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන මෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.

ඒ අනුව අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබුණා.

ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට

ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට

2012 වසරේ ජනවාරි මස 01 වන දින සහ එම වසරේ දෙසැම්බර් මස 31 වන දින අතර කාලසීමාව තුළ සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 36කට අධික වත්කම් සහ දේපොළ අයථා ආකාරයට අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකළේ යයි සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩගුවට ගෙන ඔහුව මෙසේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

ඕක එච්චර දෙයක් නෙවේ - හප්පපු කිරිසප්පයාගේ පියාට රන්වලගේ වෛද්‍ය පුතා කියපු කතාව

ඕක එච්චර දෙයක් නෙවේ - හප්පපු කිරිසප්පයාගේ පියාට රන්වලගේ වෛද්‍ය පුතා කියපු කතාව

මත්පැන් බොන අයට තරු විසික්වෙන නරක ආරංචියක්

මත්පැන් බොන අයට තරු විසික්වෙන නරක ආරංචියක්