තවත් ප්‍රධාන රාජ්‍ය කාර්යාලයක් වසා දැමේ
By Sewvandhi
සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලය තාවකාලිකව වසා දමා තිබේ. පවතින කොවිඩ් තත්ත්වය සලකා බලා එම මණ්ඩලයේ සේවා අංශයේ මහජන සම්බන්ධතාවයන් අද (17) දින සිට නැවත දැනුම්දෙනතුරු එලෙස නවතා දමා ඇත.
ඒ් අනුව සාමාජික ප්‍රතිලාභ අයදුම් පත්‍ර ආරක්ෂක අංශය අසල රඳවා ඇති ආරක්ෂිත පෙට්ටියට දැමීම හෝ තැපැල් මඟින් යොමු කිරීමට කටයුතු කරන ලෙස එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඩී.ජී.ජී ප්‍රනාන්දු මහතා දැනුම්දෙයි.
You may like this video-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
