යළිත් සාකච්ඡාවකට බඳුන් වූ එට්කා..

Sri Lanka India
By Sewvandhi Sep 23, 2023 01:46 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම හෙවත් එට්කා (ETCA) නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුවී තිබේ.

සැප්තැම්බර් 19 වනදා මාර්ගගත ක්‍රමය ඔස්සේ,  ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ප්‍රධාන සාකච්ඡාකරුවන් මෙම හමුවට එක්වී ඇත.

මෙය පෙර පැවති සාකච්ඡා වට 11 කින් පසු සාකච්ඡා අඛණ්ඩව සිදු කිරීම සනිටුහන් කිරීමකි

ReeCha