3 වෙනි එක් දින තරගයේ කාසියේ වාසිය එංගලන්තයට
Cricket
Sri lanka
englans
By Sithumi
ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන තුන්වැනි එක්දින තරගය අද පත්වෙන අතර එහි කාසිය වාසිය මීට සුළු වේලාවකට පෙර එංගලන්තය විසින් දිනාගනු ලැබුවා.
එහි අනුව ප්‍රථමයෙන් පන්දු රැකීමට එංගලන්තයේ තීරණය කරනු ලැබුවා.