එංගලන්තයට කඩුලු 5ක ජයක්

Cricket Sri lanka england
By Sithumi Jun 29, 2021 04:51 PM GMT
Sithumi

Sithumi

Report

එංගලන්තයට එරෙහිව පැවතුණු පළමු එක්දින තරගය ජයග්‍රහනය අද දිනයේ ද දිනයේද කඩුලූ 6කින් එංගලන්තයට හිමිවුණා. 

ශ්‍රී ලංකාව පන්දුවාර 42.3  කදි සියල්ල දැවී ලකුණු 186 ක් ලබාගත් අතර එංගලන්තය පන්දුවාර 34.5 කදි ලකුණු 189 ක් හිමිකරගනිමින් අද තරඟයේ ජය හිමිකර ගත්තා. 

ඒ වන විට ඔවුන් කඩුලු 5ක් 5 ක් පමණක් දැවී තිබුණා 

ReeCha