එංගලන්තයට ජය.. තියුණු තරගයක්

By Sithumi Nov 01, 2021 06:17 PM GMT
Sithumi

Sithumi

Report

අද ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති තරගයෙන් එංගලන්ත කණ්ඩායම ලකුණු 26 ක ජයක් ලබා ගනු ලැබුවා .

ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගනු ලැබුවේ සියල්ල දැවී ලකුණු 137 ක්

අද තරඟයේ වනිදු හසරංග ලකුනු 34 ක් රැස් කර ගත්තා.

මෙම ලෝක කුසලාන තරගාවලියේ   වාර්තා කළ ප්‍රථම ශතකය අද දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව එංගලන්තයේ ජොස්  බට්ලර් වාර්තා කරනු ලැබීම විශේෂත්වයක්.

ඔහු රැස්කළ ලකුණු සංඛ්‍යාව 101ක්.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අද   හසරංග කඩුලු තුනක්ද දුෂ්මන්ත චමීර කඩුලු දෙකක් ද දවා ගනු ලැබුවා.


Gallery
ReeCha