එංගලන්තයට 242 ක අභියෝගයක්
Cricket
Sri lanka
England
dananjaya de silva
By Sithumi
අද දින ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවති එක්දින දෙවන තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු නමයට ලකුණු 242 ක් ලබා ගනු ලැබුවා.
දනංජය ද සිල්වා ලකුණු 91 ක් ලබා ගත් අතර ඔහුට ශතකයක් මග හැරුනා