සියලුම රථ වාහන හිමියන්ට රතු එළියක්..වෙළඳ පොලේ සිදුවූ දේ මෙන්න..
By Aruna
රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ රථවාහන සඳහා භාවිත කරන එන්ජින් ඔයිල් වර්ගවල මිල අධික ලෙස ඉහළගොස් තිබෙනවා.
මෙලෙස ඉහළගොස් ඇති එම මිල ප්‍රමාණයන් ප්‍රතිශතයක් ලෙස සියයට 20 ත් 50ත් අතර ප්‍රමාණයක් ගන්නා බව යි ලිහිසි තෙල් අලෙවිකරණ වෙළෙඳසැල් හිමියන් පවසන්නේ.
ඇතැම් එන්ජින් ඔයිල් වෙළෙඳසැල් හිමියකරුවන් ප්‍රකාශ කර සිටියේ රුපියල් 6,000ත් 7,000ත් අතර පැවති එන්ජින් ඔයිල් ලීටර් 4ක කෑන් එකක මිල මේ වනවිට රුපියල් 12,000ත් 13,000 අතර මට්ටම මිල කට ඉහළ ගොස් ඇති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |