ලෝකෙන්ම පළමු වෙනියා - හිතාගන්නවත් බැරි සුපිරි තැනක් මේ අවුරුද්දෙත් ඉලොන් මස්ක්ට.. බලන්නකෝ ඒ මොකක්ද කියලා.. (PHOTOS)

Elon Musk Businessman Dollars Social Media Latest Headlines
By krishani Dec 15, 2023 02:31 PM GMT
krishani

krishani

Report

ලෝකෙන්ම පළමු වෙනියා - හිතාගන්නවත් බැරි සුපිරි තැනක් මේ අවුරුද්දෙත් ඉලොන් මස්ක්ට.. බලන්නකෝ ඒ මොකක්ද කියලා.. (PHOTOS) | Elon Musk Is The Richest Man In The World

2023 වසරේ ලොව ඉහළම ධනවතුන්ගේ ලැයිස්තුවේ ප්‍රමුඛස්ථානයට පත්වීමට ඇමරිකානු ජාතික ඉලොන් මස්ක් සමත් ව ඇත.

පසුගිය 12 වනදා වනවිට ඔහුගේ ශුද්ධ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 253.2 ක් වේ.

ලෝකෙන්ම පළමු වෙනියා - හිතාගන්නවත් බැරි සුපිරි තැනක් මේ අවුරුද්දෙත් ඉලොන් මස්ක්ට.. බලන්නකෝ ඒ මොකක්ද කියලා.. (PHOTOS) | Elon Musk Is The Richest Man In The World

52 හැවිරිදි වියේ පසුවන ඔහු ටෙස්ලා සහ ස්පේස් එක්ස් සමාගමේ හිමිකාරිත්වය දරයි.

එමෙන්ම, ඇමසෝන් හිමිකරු ජෙෆ් බෙසොස් දෙවන ස්ථානයට පත්ව සිටියි.

ඔහුගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 171 ක් වන අතර තුන්වන ස්ථානයේ පසුවන්නේ ප්‍රංශ ජාතික ව්‍යාපාරිකයෙකු වන බර්නාඩ් ආනෝල්ට් ය.

බිහිසුණු දුම්රිය අනතුරකින් 500 අධික පිරිසක් රෝහල් ගත කෙරේ (විදෙස්)

බිහිසුණු දුම්රිය අනතුරකින් 500 අධික පිරිසක් රෝහල් ගත කෙරේ (විදෙස්)


කෙසේ වෙතත්, ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ හතරවන ස්ථානයේ සිට 10 වන ස්ථානය දක්වාම ඇමරිකානු ජාතිකයන් ඇතුලත්ව සිටීම විශේෂත්වයක් වේ.

ReeCha