එලියන්ත වයිට් ගේ අභාවය ගැන අගමැති මහින්ද තැබූ සංවේදී සටහන මෙන්න.

Mahinda Rajapakshe Namal Rajapakshe Gotabaya Rajapakshe Eliyantha white Besi Rajapakshe
By Aruna Sep 23, 2021 03:14 AM GMT
Aruna

Aruna

Report

ඒලියන්ත වයිට් අභාවය නිසා අගමැති මහින්ද දැඩි කණගාටුවෙන්

කොරෝනා ආසාදිතව සිටි වෛද්‍ය ඒලියන්ත වයිට් මහතා අභාවප‍්‍රාප්ත වීම සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

‘වෛද්‍ය ඒලියන්ත වයිට් මහතාගේ හදිසි අභාවය පිළිබඳ දැනගත් මම බෙහෙවින් කනගාටුවට පත්වූයෙමි.

මම කලක් ඉතා ම සමීපව ඇසුරු කළ වෛද්‍ය ඒලියන්ත, ක්‍රීඩකයින් ඇතුළු දෙස් විදෙස් විශාල පිරිසකට සිය රෝගාබාධ සුවපත් කර ගැනීමට උදව් කළ බව කෘතවේදීව සිහිපත් කරමි.

ඔහුගේ අභාවයෙන් ශෝකයට පත් පවුලේ ඥාතීන් ඇතුළු සියලු දෙනාට මගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි.’

මේ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිය ෆේස්බුක් ගිනුමේ තැබූ සටහන පහතින්.?

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery
ReeCha