PAID
පුද්ගලයන් දෙදෙනේකුට මරු කැදවූ අලි වැට
By Lakshika
ර්ච්චලමපත්තුව සූර්ය නගර ප්‍රදේශයේ ඊයේ දිනයේදී කුබුරු ඉඩමක අලි වැටක් අලුත් වැඩිය කිරීමට ගොස් පුද්ගලයන් දෙදෙනෙකු විදුලි සැර වැඩි මියගොස් තිබෙන බවට වාර්තා වේ .
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 47 ක පුද්ගලයෙකු හා වූ එම පුද්ගලයාගේ බෑන වූ වයස අවරුදු 29 ක් වූ තරුණයෙක් බව පොලිසිය සදහන් කරනවා.
මෙම කුබුරු ඉඩමේ හිමිකරු ඉඩම වට අදින ලද අලි වට අලුත් වැඩියා කටයුතු සිදු කිරීමට යාමේ ඔහුට විදුලි සර වැදී ඇති අතර ඔහු බෙරා ගැනීමට උත්සහ දරන දියණිගේ ස්වාමිපුරුෂය තම මාමා බේරා ගැනීමට උත්සහ දරන අවස්ථාවේ එම පුද්ගලයාටද විදුලි සැර වැදී ඇති බව පොලිසිය විසින් සිදු කරන පරීක්ෂණ වලදී තව දුරටත් අනාවරණය කරගන්න ඇත .
මෙසේ අනාරක්ෂිත විදුලි සැර ඇති ස්ථාන වලට යාමේදී කල්පනාකාරීව කටයුතු කරන මෙන් පොලිසිය ජනතාවගෙන් ඉල්ලසිටිනවා .
you may like this vedio