මෙහෙම කරොත් නම් ඉවරෙටම ඉවරයි - ආයතන ප්‍රධානීන්ට මාසයක් සිරබත් කන්න වෙන නීතියක් ගෙන එයි..!

Election Commission of Sri Lanka Government Of Sri Lanka Latest Headlines Sri Lanka Presidential Election 2024
By Sewvandhi Sep 15, 2024 01:36 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ, සේවකයන්ට ඡන්දය සලකුණු කිරීම සදහා නිවාඩු ලබා නොදෙන ආයතන ප්‍රධානීන්ට සිර දඬුවම් හෝ දඩ නියම කලහැකි පරිදි නීති සංශෝධනය කර ඇති බවයි.

ඒ අනුව එවැනි පුද්ගලයන්ට මාසයක සිර දඬුවමක් හෝ රුපියල් ලක්ෂ 02 දඩයක් නියම කලහැකිය.

ඉල්ලීම් කරන සේවකයන්ට නිවාඩු ලබාදීම ආයතන ප්‍රධානීන්ගෙ වගකීමක් බවයි, පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කර සිටියේ.

විපක්ෂ නායක සජිත්ගේ ආරක්ෂක රථයක ගැටී පුද්ගලයින් දෙදෙනෙක් රෝහලේ - පුද්ගලයෙකුට අසාධ්‍යයි..

විපක්ෂ නායක සජිත්ගේ ආරක්ෂක රථයක ගැටී පුද්ගලයින් දෙදෙනෙක් රෝහලේ - පුද්ගලයෙකුට අසාධ්‍යයි..

ReeCha