අනේ අපොයි වයසක ගැණු කෙනෙක්ට වුණ අපරාධයක් මෙහෙම දෙයක්නම් කාටවත් වෙන්න හොද නෑ
By Ashfa
යාපනයේ වයෝවෘද්ධ කාන්තාවක් ළිඳකට වැටීමෙන් මිය ගොස් තිබේ.
ඊයේ (12) නැගෙනහිර තොල්පුරම්, සුෂිපුරම් ප්රදේශයේ පදිංචි රාමමූර්ති සීතාලක්ෂ්මි නම් කාන්තාව මියගොස් ඇත.
ඊයේ උදෑසන කාලයේදී ළිඳෙන් වතුර අදින අතරතුර කාන්තාව ළිදට වැටී මිය ගිය බව අනාවරණය වී ඇත.
ඇගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හදිසි මරණ නිලධාරී ඒ. ජයබාලසිංහම් මහතා විසින් සිදු කර ඇත.
සාක්ෂිකරුවන් වඩුක්කෝට්ටෙයි පොලිසිය විසින් පරීක්ෂා කර විමර්ෂණ කටයුතු මෙහෙයවන ලදී