බිත්තරවලට කුමක් වෙයි ද?. බිත්තර ගැන ගත්ත තීරණය මෙන්න.

Report

පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා විශේෂ දැනුම්දීමක් සිදු කළේ ය.

බිත්තරවලට කුමක් වෙයි ද?. බිත්තර ගැන ගත්ත තීරණය මෙන්න. | Eggs Are Not Imported

ඒ ඉදිරියේ දී බිත්තර ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (19) මහනුවර පැවති වැඩසටහනට එක්වෙමින් ය.

ඊයේ එක්ක බලද්දි එකවරම මාළු මිලට අද වුණේ මෙන්න මේකයි..

ඊයේ එක්ක බලද්දි එකවරම මාළු මිලට අද වුණේ මෙන්න මේකයි..


කෙසේ වෙතත්, මේ වන විට කුකුළු මස් සහ බිත්තර ප්‍රමාණවත් පරිදි වෙළඳපොලේ පවතින බව වාර්තා වේ.