යළි කරළියට ආ බිත්තර මිල!

Egg Ministry of Consumer Affairs Authority
By Shehan Mar 18, 2025 09:23 AM GMT
Shehan

Shehan

Report

සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය විසින් බිත්තරයකට අදාළ තොග මිල ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව රතු බිත්තරයක තොග මිල වන්නේ රුපියල් 29.00ක්.

සුදු බිත්තරයක තොග මිල රුපියල් 28.00ක් බවයි එම සංගමය සඳහන් කරන්නේ.

ReeCha