ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් ගැසට් නිවේදනය නිකුත් කෙරේ...

By Parami Dissanayake May 18, 2024 04:22 PM GMT
Report

ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ගුවන් සංදර්ශනයෙහි සහ ආරක්ෂක ප්‍රදර්ශනයෙහි දින සංශෝධනය කෙරේ...

ගුවන් සංදර්ශනයෙහි සහ ආරක්ෂක ප්‍රදර්ශනයෙහි දින සංශෝධනය කෙරේ...


මෙම පනත් කෙටුම්පත මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාගේ නියෝග මත ඉදිරිපත් කෙරුණු අතර,එය ඉදිරි සතියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ව ඇත..