ශ්‍රී ලංකා මුහුදේ භූමිකම්පාවක්..සුනාමි අනතුරු ඇගවීමක්?..

By Aruna Sep 11, 2023 03:45 AM GMT
Report

මඩකලපුවට කිලෝමීටර් 300ක් ඔබ්බෙන් වූ මුහුදේ දී සුළු කම්පනයක් ඇති වී තිබෙන බව වාර්තා වනවා.

ඒ, රිච්ටර් මාපකයේ 4.6ක ප්‍රබලත්වයෙන් බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මෙයින් ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් හෝ වෙනත් කිසිදු බලපෑමක් නොමැති බව, භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පවසයි.

අදත් දිවයින පුරා ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි..

අදත් දිවයින පුරා ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි..