පැසිෆික් සාගරයේ ප්‍රභල භූ කම්පනයක්..සුනාමි අනතුරු අඟවීමක්?.
Tsunami
United States of America
Earthquake
TN Weather
Weather
By Aruna
දකුණු පැසිෆික් සාගරයේ ටොංගා දුපතට ආසන්න ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
රික්ටර් මාපකයේ ඒකක 7.2 ක ප්‍රබලත්වයකින් මෙම භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.
එය ටොංගා දුපත් ප්‍රදේශයේ සිට කිලෝමීටර් 280 පමණ කලාපයක් දක්වා කම්පන තත්ත්වය දැනී ඇත.
කෙසේවෙතත් විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ, මේ හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බවට අමෙරිකානු කාලගුණ විද්‍යා කාර්යාංශය ප්‍රකාශයක් සිදුකර ඇති බවයි.