පෘථිවියේ අභ්‍යන්තර හරය වෙනස් වෙයි. - පෘථීවිය අඟහරු මෙන් නිසරු ග්‍රහයෙක් වීමේ සම්භාවිතාවක්. - (VIDEO)

World
By Wayomi Feb 17, 2025 02:58 AM GMT
Wayomi

Wayomi

Report

පසුගිය 20 වසරක කාලය තුළ පෘථිවියේ අභ්‍යන්තර හරය වෙනස්වීමකට ලක්ව ඇති බව දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජෝන් විඩේල් පෙන්වා දෙනවා.

ඔහු අවධාරණය කරන්නේ, පෘථිවියේ අභ්‍යන්තර හරය ගෝලාකාර හැඩයකින් යුක්ත බවට සැලකෙන අතර එහි දාරවල ඇතැම් ස්ථානවලින් මීටර 100ක් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් වෙනස් වී ඇති බවයි.

කෙසේ වෙතත් පෘථිවියේ අභ්‍යන්තර හරය බාහිර හරයෙන් වෙන්ව තනිව භ්‍රමණය වන අතර කෙදිනක හෝ පෘථීවි හරය භ්‍රමණය වීම නැවතුණහොත් පෘථීවිය ද අඟහරු මෙන් නිසරු ග්‍රහයෙක් වනු ඇති බවට උපකල්පනය කෙරෙනවා.

කාර් එකක් ද ත්‍රීවිල් එකක් ද? ඩිජිටල් ඩිස්ප්ලේ - හිතා ගන්න බැරි තරම් ඉඩ - යට වදිනවනම් උස්සන්නත් පුළුවන්. - මිල ගණන් කීයද කියලා දන්නවද? - (VIDEO)

කාර් එකක් ද ත්‍රීවිල් එකක් ද? ඩිජිටල් ඩිස්ප්ලේ - හිතා ගන්න බැරි තරම් ඉඩ - යට වදිනවනම් උස්සන්නත් පුළුවන්. - මිල ගණන් කීයද කියලා දන්නවද? - (VIDEO)

නිවේදනයක් නිකුත් කෙරේ. - වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු යුද හමුදා සෙබළුන් ගැන ගත් තීරණය මෙන්න.

නිවේදනයක් නිකුත් කෙරේ. - වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු යුද හමුදා සෙබළුන් ගැන ගත් තීරණය මෙන්න.


You may like this video 

ReeCha