පෙරටුගාමී පක්ෂයේ දුමින්ද නාගමුව ඇතුළු 5ක් අත්අඩංගුවට.
Duminda nagamuwa
By Aruna
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව ඇතුළු පස් දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරමින් කොළඹ 02 ප්‍රදේශයේදී විරෝධතාවක් සිදුකිරීමේ චෝදනා යටතේ.
ඊයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් විරෝධතා පැවැත්වීම වැනි ජනතාව ඒකරාශි වන අවස්ථාවන් පාලනය කරන ලෙස ඉල්ලමින් පොලිස්පතිවරයාට දැනුම්දී දීමක් සිදු කර තිබුණා ඒ අනුවයි අද කොලඹ රාමනායක මාවතේ පැවති විරෝධතා ව්‍යාපාරයක් සම්බන්ධයෙන් දුමින්ද නාගමුව ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |