දුමින්ද සිල්වාට ජනාධිපති ගෙන් ධූරයක්

duminda silva Sei lanka oresident gotabhaya rajapakshe
By Sithumi Jul 17, 2021 04:20 PM GMT
Sithumi

Sithumi

Report

 දින කිහිපයකට පෙර මිනීමැරුම් චෝදනාවක් සඳහා වරදකරු වී රක්ෂිත  බන්ධනාගාරගතව සිට ජනාධිපති සමාව ලබා පැමිණි දුමින්ද සිල්වා මහතාට  ශ්‍රී ලංකා නිවාස  අධිකාරියේ සභාපති ධූරය ලබා දී ඇති බව ජනාධිපති කාර්යාලයේ නිකුත් කර ඇති නිවේදනයක සදහන් වෙනවා.

You may like this video?

ආණ්ඩුව කරමින් සිටින්නේ කුමක්ද 


Gallery